Showing posts with label
නීති විරෝධී ඖෂධ හලකට සීල් වදී.
Show all posts
Showing posts with label
නීති විරෝධී ඖෂධ හලකට සීල් වදී.
Show all posts
2013 මාර්තු 20
ලියාපදිංචි
නොකළ ඖෂධ අලෙවි කළ බත්තරමුල්ල ඖෂධ ව්‍යාපාරික ස්ථානයකට සීල් තැබීමට ජාතික
ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇත. මහජනතාවගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව කළ මෙම
වැටලීමේදී අදාල ඖෂධ අලෙවි ආයතනය වසර දෙකක් පුරා ලියා පදිංචි නොකර පවත්වාගෙන
ගොස් ඇතැයි කරන ලද පරික්ෂණ වලදී හෙලි වූ බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය
හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 5
ට අධික ඖෂධ තොගයක් අධිකාරිය යටතට ගෙන ඇත.