Showing posts with label තර්ජනයකින් දකුණු රෝහලක් වර්ජනයේ. Show all posts
Showing posts with label තර්ජනයකින් දකුණු රෝහලක් වර්ජනයේ. Show all posts

Tuesday, March 19, 2013

තර්ජනයකින් දකුණු රෝහලක් වර්ජනයේ

තර්ජනයකින් දකුණු රෝහලක් වර්ජනයේ
2013 මාර්තු මස 20 11:58:08 | . , යසස් මෙන්ඩිස්
ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ඌරගස්මං හන්දිය රෝහලේ දිස්ත්‍රික් ව්‍යෛ නිලධාරී දොස්තර දීපාල් ප්‍රනාන්දුට බැනවැදී තර්ජනය කලැයි කියන සිද්ධියක් මත රෝහල් කාර්ය මණ්ඩලය මින් මද වේලාවකට කළින් වැඩවර්ජනයක් ඇරැඹීය.
රෝහලේ ගොඩනැගිල්ලක වැඩ නිම කළ බවට කොන්ත්‍රාත්කරුවකු ලිපියක් එවෙලේම ඉල්ලා දොස්තරට බැනවැදුණු බව ඌරගස්මං හන්දිය පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.