Showing posts with label ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ මිල සටහන් කරන්නන්ට එරෙහිව දැඩි නීති.. Show all posts
Showing posts with label ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ මිල සටහන් කරන්නන්ට එරෙහිව දැඩි නීති.. Show all posts

Monday, March 18, 2013

ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ මිල සටහන් කරන්නන්ට එරෙහිව දැඩි නීති

2013 මාර්තු 18 සඳුදා-

ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ ලෙස මිල සටහන් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. මේ සඳහා විශේෂ වැටලීම් කි‍්‍රයාත්මක කර ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජී.ඩබ්ලිව්.ඒ. ඩග්ලස් ප‍්‍රකාශ කළේ.