එක්‌සත් හෙද සංගමය වර්ජනයෙන් ඉවත් වුවද අපි වර්ජනය කරනවා
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කියයි
චමින්ද සිල්වා

හෙද වර්ජනය සඳහා තම සංගමය සමග රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය එක්‌ව සිටින බව කී හෙතෙම එක්‌සත් හෙද සංගමය වැඩ වර්ජනයෙන් අද ඉවත් වුවද තම සංගමයේ සාමාජිකයන් අදත් වර්ජනයේ නිරත වන බවද කීය.
තම සංගමයේ සාමාජිකයන් දිවයින පුරා පිහිටි රෝහල් 650 ක සේවය කරන බවත් ඔවුන් ඉල්ලන සාධාරණ ඉල්ලීම්වලට කන් දීමට බලධාරීන් නිසි පියවරක් නොගැනීම නිසා හෙද වර්ජනය දිග්ගැස්‌සෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment