මාරාන්තික වකුගඩු රෝගයේ හේතුව හොයන්න තීන්දුවක්
2013 සැප්තැම්බර් 30 04:15 p.m
මේ වන විට නිකුත් කර තිබෙන පර්යේෂණ වාර්තාවන් හී විවිධ හේතූන් සඳහන් කර තිබිම ගැටළු සහගත තත්ත්වයක් බැවින් මෙය රෝගී ජනතාවට ප්‍රතිකාර කිරීමේදී හෝ ජනතාව රෝගයට ගොදුරු වීම වලක්වා ගැනීමේදී හෝ ගැටළු සහගත තත්තවයක් මතු විය හැකි බව සංගමය පෙන්වා දේ. මේ සඳහා වන ප්‍රධාන හේතුව හෝ ප්‍රධාන හේතූන් කුමක්ද යන්න පිළිබඳව සොයා බලා එයට විසදුම් ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට සංගමයේ විධායක කමිටුව ඒකමතික තීරණය කළේය.
ශ්‍රියානි විජේසිංහ
No comments:
Post a Comment