Published on Sunday, 16 June 2013 19:51

රටවල් 15 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී නායකත්ව සමුළුව පැවැත්විණ.
එහිදී 2013 වසරේ හාවර්ඩ් සෞඛ්‍ය නායකයා වශයෙන් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා තෝරාගැණින.
ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් මෙම සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සහ
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් සකස් කිරීම යන කාරණා පදනම් කර ගනිමින්
අමාත්‍යවරයාට මෙම සම්මානය පිරිනමා තිබේ.
No comments:
Post a Comment