Thursday, March 27, 2014

පොළොන්නරුව රෝහලේ හෙද නිළධාරිණියකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියකගෙන් ප‍්‍රහාරයක්.


පොළොන්නරුව රෝහලේ හෙද නිළධාරිණියකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියකගෙන් ප‍්‍රහාරයක්.
පොළොන්නරුව මහ රෝහලේ සූතිකාගාරය තුළ දී පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියක විසින් සූතිකා පුහුණුවේ නියුතු වූ හෙද නිළධාරිණියකට පහර දී ඇතැයි වාර්තා වෙයි.

එයට විරෝධය පළ කරමින් රෝහලේ හෙද නිළධාරීන් සූතිකාර ඒකකයේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
අප වෙත අදහස් දැක් වූ හෙද නිළධාරිණියක ස`දහන් කළේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් දෙදෙනෙකු විසින් මෙලෙස අඛණ්ඩව හෙද නිළධාරීන්ට බලපෑම් එල්ල කරන බවයි.
ඒ පිළිබද බළධාරීන්ට දැනුම් දුන්න ද ඵලක් නොවන බව එම නිළධාරිණිය සදහන් කළාය.

Wednesday, March 26, 2014

ෙපාෙළාන්නරුව ෙරා්හෙල් ෂූතිකාගාරය තුලදී සූතිකා පුහුණු ෙහදියකට පවුල් ෙසෟඛ්‍ය ෙස්විකාවක් පහර දීලා

2014 මාර්තු 25  පෙ.ව. 8.30 ට පමන පොලොන්නරුව රෝහලේ සූතිකාගාරය තුලදී පවුල් සෞඛ්‍ය නිළධාරිණියක් විසින් සූතිකා  පුහුණු වන හෙදියකට වැලමිටින් පහරදී තල්ලු කර දැමීමක් සිදුවිය.
එයම විරෝධය පා රෝහලේ සියළු හෙද සංගම් මුල්වී වෛද්‍ය අධිකාරීවරයාට පැමිණිලි කර ඇත.
විසඳුමක් නොමැතිවූ බැවින් සූතිකාගාරය පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව වාට්ටු වල හෙද කාර්ය මණ්ඩලය සේවාවෙන් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධය පළ කරන ලදී.

Thursday, March 20, 2014

උතුම්  හෙද සේවාව ආපස්සට හරවන්නෝ කවුද ?   ඔබගේ නිහඩතාවය ඔවුන්ගේ පරම ආයුධයයි .

සූතිකා පුහුණුව රැකගැනීමේ උද්ඝෝෂණය 2014 මාර්තු 20 ජාතික රෝහල ඉදිරිපිටදී විසඳුමක් නැතිනම් වැඩවර්ජනයක්

uf.a wxlh (- r' fy' i' 01$2014                                                                    2014'03'20

m%jD;a;s wOHlaI"                  
ckudOH ksfõokh
 
m%jD;a;s l;D"
m%jD;a;s ixialdrl"


uy;AuhdfKks$ uy;añhks"

iQ;sld mqyqKqj /l.ekSfï Woaf>daIKh
ud¾;= - 20 oyj,a 12'00 g - cd;sl frday, bosrsmsg oS
- úi÷ula ke;skï jev jevj¾ckhla

2014 ckjdß 14 osk wdrïN lrk ,o fyo isiqkaf.a iQ;sld mqyqKQj iïnkaOfhka we;s jQ .eg¿ldÍ ;;a;ajh fï jk úg b;du;a W.% ù ;sfí'

§  mqyqKqj i|yd kS;suh wdjrKhla fi!LH f,alï úiska ,nd fkd§u'
§  mqyqKqj wrUd udi folla .; jqjo fyo isiqkag §ukd ,nd fkd§u
§  frday,aj, isÿlrk idhksl mqyqKqùï ;ykï lsrSu'
§  mqyqKqjg tfrysj ffjoH ix.ufhka yd kdßfõo úfYAI{ ffjoHjrekaf.ka t,a,jk n,mEï Èfkka Èk jeäùu'

fuu ;;a;ajhkag tfrysj fuu mqyqKqfõ mj;sk .eg¨ ksrdlrKh lr fok f,i n, lrñka ud¾;= 20 n%yiam;skaÞd oj,a 12'00 g Y%S ,xld cd;sl frday, bÈßmsg § Woaf>daIK jHdmdrhla wm ix.uh úiska mj;ajk ,§'
tfiau fuu .eg¿j,g úi÷ï ,nd §u fi!LH n,Odßka úiska ;jÿrg;a m%udo lrkafka kï bÈß i;s fol fi!LH n,Odßkag l,a § miqj Èjhsk mqrd ixfla; jev j¾ckhla l%shd;aul lsÍug wm ix.uh ;SrKh lr we;s njo wjOdrKh lrkafkuq'


ia;=;shs'
fuhg úYajdiS
iuka r;akm%sh
  ^iNdm;s&