රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලක් වියදම් කරමින් සිදු කිරීමට නියමිත හෙද ඩිප්ලෝමා ප්රදානෝත්සවය ට එරෙහිව ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිල්ලක් .
රා .සේ එක්සත් හෙද සංගමයේ තවත් එක් ජුගුප්සාජනක ක්‍රියාවක් .
“ මහා ඩිප්ලෝමා ප්රදානෝත්සවය “
ලෙස නම් කලද මෙහිදී කි
සිම ඩිප්ලෝමා සහතික ප්‍රදානයක් සිදු නොවන අතර නිල
ඇදුම හෝ කබායක් පැලද හිස් කාඩ්බෝඩ් බටයක් අතට ලබාදී ජායාරූප ගැනීම පමණක්
සිදු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මාර්ගයෙන් අනාවරණය වී ඇත . මෙය
සෞඛ්‍ය අමාත්‍යංශයේ සහභාගීත්වයෙන් හෝ අනුග්‍රහය මත සිදු නොවන කටයුත්තක්
වන අතර රා .සේ එක්සත් හෙද සංගමයේ ක්‍රියාකාරීන් වන කොළඹ හෙද විදුහලේ
වැඩබලන විදුහල්පති , හෙද විදුහල් ආචාර්ය වරුන්හේ සංගමයේ සභාපති ඇතුළු
අටවාගත් හෙද සිසුන් කණ්ඩායමක් මේ සඳහා කමිටුවක් ලෙස පත් කර ඇත .
“ මහා ඩිප්ලෝමා ප්රදානෝත්සවය “
ලෙස
නම්
කලද
මෙහිදී
කිසිම
ඩිප්ලෝමා සහතික
ප්‍රදානයක් සිදු නොවන අතර
නිල
ඇදුම
හෝ
කබායක්
පැලද
හිස්
කාඩ්බෝඩ් බටයක් අතට
ලබාදී
ජායාරූප ගැනීම
පමණක්
සිදු
කිරීමට
නියමිත
බව
විශ්වාස කටයුතු
මාර්ගයෙන් අනාවරණය වී
ඇත
. මෙය
සෞඛ්‍ය
අමාත්‍යංශයේ සහභාගීත්වයෙන් හෝ
අනුග්‍රහය මත සිදු නොවන
කටයුත්තක් වන
අතර
රා
.සේ
එක්සත්
හෙද
සංගමයේ
ක්‍රියාකාරීන් වන කොළඹ හෙද
විදුහලේ වැඩබලන
විදුහල්පති , හෙද
විදුහල් ආචාර්ය
වරුන්හේ සංගමයේ සභාපති ඇතුළු අටවාගත් හෙද
සිසුන්
කණ්ඩායමක් මේ
සඳහා
කමිටුවක් ලෙස
පත්
කර
ඇත
.
මේ බව නොදත්
අහිංසක
හෙද
සිසුන්
අමු
අමුවේ
මුලා
කරමින්
මෙසේ
ලක්ෂ
90 (1300 * 7000 ) මුදලක්
එකතු
කිරීමට
ලියාපදිංචි සංවිධානයක් හෝ මුල්‍ය
ආයතනයක් නොවන
මෙම
හොර
කමිටුවට නීතිමය
ප්‍රතිපාදන නොමැත . මේ නිසා හෙද
සේවාව
තුල
ගුණාත්මක සංවර්ධනයක් පිළිබද
නිරතුරු අවදානයෙන් හා
සක්‍රීයව දායකත්වයක් දක්වන සංගමයක් ලෙස
රජයේ
හෙද
නිලධාරීන්ගේ සංගමය
මෙම
විශාල
අසාධාරණ මුල්‍ය වංචාවට එරෙහිව නීතිමය
ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
මේ
අනුව
ජනාධිපති විමර්ශන ඒකකයට
පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට
කටයුතු
සම්පාදනය කර
ඇත
.
මෙම 2009 B කණ්ඩායමේ පත්වීම් ලිපි ප්රදානය අගෝස්තු මස 15 දින සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කරන නිල උත්සවක දී ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත .
2009 B ඔබ සියලු දෙනා ඊට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය( GNOA ) දන්වා සිටී .
“සුතිකා
පුහුණුව” ලබා
දෙනවා
යයි
පවසා
දහස්
ගණන්
හෙද
සිසුන්
දැඩි
අපහසුතාවයකට පත්
කලා
පමණක්
නොව
පත්වීම් සහ
වැටුප්
මාස
ගණනක්
ලබා
නොදී
, අවසානයේ සිසුන්ගේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂණය ද
කල්යවමින් මෙම රා .සේ
එක්සත්
හෙද
සංගමයේ
ක්‍රියාකාරී හෙද ආචාර්යවරුන් ක්‍රියා කළේය . තත්වය එසේ
තිබියදී අප සංගමයේ ( GNOA ) සාමාජික ආචාර්යවරුන් කිහිප දෙනෙකු
සහ
තවත්
ස්වාධීන ආචාර්යවරුන් එක්ව ප්‍රශ්නපත්‍ර
අධීක්ෂණය සිදු
කරන
ලදී
. මෙසේ
තිබියදී අසරණ සිසුන්ගෙන් මුදල් ලබා ගැනීමට
කටයුතු
කිරීම
රා
.සේ
එක්සත්
හෙද
සංගමයේ
තවත්
එක්
ජුගුප්සාජනක ක්‍රියාවකි
.
1 .මේ වන
විට
සමහර
හෙද
විදුහල්වල මුදල්
එකතු
කිරීමට
පත්
කල
සිසුන්
එම
කටයුතු
වලින්
ඉල්ලා
අස්වී
ඇත
. ඔබත්
මේ
වනවිට
යම්
අත්තිකාරම් මුදල්
ලබා
දී
ඇත්නම්
ඒවා
නැවත
ලබාගැනීමට හෝ
පිනට
දුන්නා
සේ
සලකා
ඉතුරු
මුදල්වත් ලබා
නොදීමට
කටයුතු
කරන්න
.
2 . ඔබ මුදල් එකතු කිරීමට
මුලිකවී හෝ
අනියම්
ආකාරයට
දායක
වන්නේ
නම්
මුල්‍ය වංචා පරීක්ෂණයකදී වෙන් වෙන් වශයෙන්
සාක්ෂි
දීමට
සිදුවන
බව
කරුණාවෙන් සලකන්න
. එබවින්
මෙම
කටයුතුවලින් වැළකී
, හෙද
දිවියේ
ආරම්භයේ දී
ම
සිදුවීමට නියමිත
අපහසුතාවයෙන් මිදෙන්න . බහුතරයක් ආචාර්යවරුන් මෙම
ක්‍රියාවට ප්‍රසිද්ධියේ විරෝදතාව ප්‍රකාශ කර ඇත .
කරුණාකර මේ පිලිබදව ඔබගේ
පන්ති
හෝ
කණ්ඩායම් භාර හෙද
ආචාර්යවරුන් දැනුවත් කරන්න . ඔවුන් ඔබට
දැඩි
බලපෑම්
කරයි
නම්
පහත
අංක
වලට
නාමිකව
හෝ
නිර්නාමිකව රජයේ
හෙද
නිලධාරීන්ගේ සංගමයට
දන්වන්න .
0718081418 / 0714854345 -නාලක
No 889 , Maradana road
colombo 10.
මේ බව නොදත් අහිංසක හෙද සිසුන් අමු අමුවේ මුලා කරමින් මෙසේ ලක්ෂ 90
(1300 * 7000 ) මුදලක් එකතු කිරීමට ලියාපදිංචි සංවිධානයක් හෝ මුල්‍ය
ආයතනයක් නොවන මෙම හොර කමිටුවට නීතිමය ප්‍රතිපාදන නොමැත . මේ නිසා හෙද
සේවාව තුල ගුණාත්මක සංවර්ධනයක් පිළිබද නිරතුරු අවදානයෙන් හා සක්‍රීයව
දායකත්වයක් දක්වන සංගමයක් ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම විශාල
අසාධාරණ මුල්‍ය වංචාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර
ඇත. මේ අනුව ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු
සම්පාදනය කර ඇත .
මෙම
2009 B කණ්ඩායමේ පත්වීම් ලිපි ප්රදානය අගෝස්තු මස 15 දින සෞඛ්‍ය
අමාත්‍යංශය මගින් සංවිධානය කරන නිල උත්සවක දී ලබාදීමට කටයුතු සැලසුම්
කර ඇත . 2009 B ඔබ සියලු දෙනා ඊට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස රජයේ හෙද
නිලධාරීන්ගේ සංගමය( GNOA ) දන්වා සිටී .
“සුතිකා පුහුණුව” ලබා දෙනවා යයි පවසා දහස් ගණන් හෙද සිසුන්
දැඩි අපහසුතාවයකට පත් කලා පමණක් නොව පත්වීම් සහ වැටුප් මාස ගණනක් ලබා
නොදී , අවසානයේ සිසුන්ගේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂණය ද කල්යවමින් මෙම රා .සේ
එක්සත් හෙද සංගමයේ ක්‍රියාකාරී හෙද ආචාර්යවරුන් ක්‍රියා කළේය . තත්වය
එසේ තිබියදී අප සංගමයේ ( GNOA ) සාමාජික ආචාර්යවරුන් කිහිප දෙනෙකු සහ
තවත් ස්වාධීන ආචාර්යවරුන් එක්ව ප්‍රශ්නපත්‍ර අධීක්ෂණය සිදු කරන ලදී .
මෙසේ තිබියදී අසරණ සිසුන්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම රා .සේ
එක්සත් හෙද සංගමයේ තවත් එක් ජුගුප්සාජනක ක්‍රියාවකි .
1
.මේ වන විට සමහර හෙද විදුහල්වල මුදල් එකතු කිරීමට පත් කල සිසුන් එම
කටයුතු වලින් ඉල්ලා අස්වී ඇත . ඔබත් මේ වනවිට යම් අත්තිකාරම් මුදල් ලබා දී
ඇත්නම් ඒවා නැවත ලබාගැනීමට හෝ පිනට දුන්නා සේ සලකා ඉතුරු මුදල්වත් ලබා
නොදීමට කටයුතු කරන්න .
2
. ඔබ මුදල් එකතු කිරීමට මුලිකවී හෝ අනියම් ආකාරයට දායක වන්නේ නම්
මුල්‍ය වංචා පරීක්ෂණයකදී වෙන් වෙන් වශයෙන් සාක්ෂි දීමට සිදුවන බව
කරුණාවෙන් සලකන්න . එබවින් මෙම කටයුතුවලින් වැළකී , හෙද දිවියේ ආරම්භයේ
දී ම සිදුවීමට නියමිත අපහසුතාවයෙන් මිදෙන්න . බහුතරයක් ආචාර්යවරුන් මෙම
ක්‍රියාවට ප්‍රසිද්ධියේ විරෝදතාව ප්‍රකාශ කර ඇත .
කරුණාකර
මේ පිලිබදව ඔබගේ පන්ති හෝ කණ්ඩායම් භාර හෙද ආචාර්යවරුන් දැනුවත්
කරන්න . ඔවුන් ඔබට දැඩි බලපෑම් කරයි නම් පහත අංක වලට නාමිකව හෝ
නිර්නාමිකව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට දන්වන්න .
0718081418 / 0714854345 -නාලක
No 889 , Maradana road
colombo 10.
“ මහා ඩිප්ලෝමා ප්රදානෝත්සවය “
ලෙස නම් කලද මෙහිදී කිසිම ඩිප්ලෝමා සහතික ප්‍රදානයක් සිදු නොවන අතර නිල